siwa-rathri1

ලෝව පුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය නිමිති කර ගෙන හැටන් ශ්‍රි සිව සුබ්‍රමණියම් කතරගම දේවාලයේ මහා සිව රාත්‍රි පුජාව එම දේවාලයේදි පවත්වන ලදි.
එම දේවාලයේ ප්‍රධාන පුජක බාලා සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම සිවරාත්‍රි පැවැත්වු අතර එම සිවරාත්‍රි පුජාව සදහා හැටන් ප්‍රදේශයේ හිංදු භක්තිකයන් පිරිසක් පැමින සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories