මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඊයම් බොල් වෙඩි බෙහෙත් සමග සැකකරුවන් දෙදෙනෙක් නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි.
නනළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.11.16 වන දින සිදු මෙහෙයුමක දී බටහිර මිල්ලව ප්රදේශයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් ඊයම් බෝල හා වෙඩි බෙහෙත් ග්රැම්ස් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසන් අත්අඩංගුවට ගෙන ඇත.
මොරවක පදිංචි පදිංචි සැකකරුවන් අවුරුදු 24 හා 50 වන වියේ පසුවේ.ඔවුන් අද (17) වන දින උඩුගම අධිකරණයට ඉදිරිපත් කරන්නට තියමිතව තිබු බව පොලිසිය පවසයි.
බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්