Similar Posts
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලොකු පුටුවක් වෙනස් වෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකර තිබුණි. මෙහිදී සභාපති ධුරයට කෞශල්‍ය නවරත්න මහතා නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි මහතා නාම යෝජනා භාරදීම සිදු කර තිබේ. අද දහවල් 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව ලැබුණු අතර වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම…
කුරුණෑගලටත් ආරක්ෂක විශ්වවිද්‍යාලයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) දක්ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය, පිරිමි සහ කාන්තා නවාතැන් සංකීර්ණ විවෘත කිරීම සහ පර්යේෂණ සඟරාවක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට…
උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.
දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…
බේකරි හිමියන්ගෙන් ප්‍රකාශයක්
තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට සමාගම් දෙකකින් තිරිඟු පිටි මිල දී ගනු ලබන බව ඔහු කියා සිටියි. එම සමාගම් මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි…
වියත්මගද.. කියත්මගද..
‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…
ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්රජාතන්ත්ර විරෝධී බවයි. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති…