Similar Posts
ඉරානයට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය ඇමෙරිකානුවන්ට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් සදහන් කර ඇත. හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු…
මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි
ජිනීවා මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත් සභානායක, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය…
ඇති නැති පරතරය දුරලන හජ් උත්සවය
ඉස්ලාම් බැතිමත්න් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය 29වන දිනට යෙදි තිබිමත් සමග හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සැමරිම හැටන් මුස්ලිම් දේවස්ථානයේදි සිදු කරන ලදි. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සහෝදරත්වත්ය ඇති කිරිම මෙම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වන අතර හජ් උත්සවය සැමරිම සදහා හැටන් මුස්ලිම් දේවාස්ථානයට පැමිනෙන බැතකිමතුගේ ආරක්ෂාව සදහා හැටන්…
වායු දුෂණය ඉහළ යාමෙන් දිල්ලියේ පාසල්, කර්මාන්තශාලා වැසේ
ඉන්දියාවේ, නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් ඒහි පාසල් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට දිල්ලි රජය පියවර ගෙන තිබේ. පරිසර දූෂණය (වැළැක්වීමේ හා පාලන) අධිකාරියේ නියෝගයකට අනුව වාතයේ ගුණාත්මකභාවය හදිසි මට්ටමට ආසන්නව පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. මේ අතර දිල්ලියේ එන්.සී.ආර් හි උණුසුම් මිශ්‍ර පැලෑටි සහ ගල් කුඩු තහනම තවදුරටත් සිකුරාදා දක්වා දීර්ඝ…
මිනීමැරුමක් සිදු කල දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවේ
භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස…