Similar Posts
මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ…
ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු අත් අඩංගුවට
කන්ද උඩරටට, වතුකරයට මෙන්ම අම්පාර, බිබිල, මොණරාගල යන ප්‍රදේශවලට ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ මෝටර් රථයක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත. හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ අධික්ණය මත ක්‍රියාත්මක වන හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ…
කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු
කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්, කොවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ලිංගික ක්‍රියාවලියේ සහ දරුඵල අඩුවීමේ සංකූලතා මඟ හරවාගැනීම සඳහා කඩිනමින් කොවිඩ් එන්නත්කරණයට යොමුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියි. දරුවන්, ගර්භිණී…
ගව ඝාතනය කඩිනමින් නතර කරන්න පියවර තබයි
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි…
රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් 386,500 ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුරලිය, මිදලන පදිංචි 42 දි පුද්ගලයෙකි. මොහු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගත් බවට මතුගම පොලිසියට ලැබුණු පැමිණිලි 06 ක් සම්බන්ධයෙන් විමර්ශනය කර විශ්වාසය…
අධිකරණයෙන් ඓතිහාසික තීරණයක්
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. නමුත් මෙම නඩුව…