Similar Posts
අමුඩයා මන්ත්‍රී පොහොර ඉල්ලා පොල් ගසයි
මෙවර මහ කන්නයේ වී ගොවිතැන වෙනුවෙන් දියවර නිකුත් කර ඇතත් අවශ්‍ය රසායන පොහොර ගොවීන් හට ලබා දීමට පාලකයන්ගේ ඇස් ඇරේවායි කියමින් දේව කන්නලව්වක් සහ බත් දුන් පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව ඉදිරියට ගොස් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (1දා) කුඩා විලච්චිය ගොවි ජනපදයේ ගොවින් පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර නගරයේදී පැවැත් වුණි. මහ…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ 2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් “අවුරුදු 50යි, නිහාල් ඇවිත්” ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට ‘මොරටුපුර…
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි
චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන් ඇතුළු විවිධ ප්රදේශවලසිට ගුවන් තොටුපල දක්වා බස්රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකු ද පිටත් වීමට සූදානම්බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නානින්ග් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන්…
බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ
තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…