Similar Posts
දුරුතු පෝය අදයි
දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය. මෙම ජලාශයේ ජලය මෙසේ…
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ තනතුරු සදහා නාම යෝජනාව පිළිබඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ යොමුකර ඇති බවත් සඳහන් වේ.
සඳුදා සිට ලාෆ් ගෑස් වෙළෙඳපොළට
සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි. ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය. මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස්…
හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්
හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත. හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග…
හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ
කොරෝනා වැළදි නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා දහවල් අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම, දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින නිවසේදි…