Similar Posts
චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි
වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි අවධානම පිළිබඳව අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…
පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමට සුදානමක්
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින්…
ප්‍රොටෙක් සංගමයෙන් අසරණ කම්කරුවන්ට මුදල්
කොවිඩ් වසංගතය තත්වයන් මත රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් අසරණ තත්වයන්ට පත්ව ඇති වතුකරයේ ප්‍රොටෙක් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන් පිරිසකට මුදල් ප්‍රධානය කිරිම 08වන දින හැටන් කාර්යාලයේදි සිදු කරන ලදි. මෙම මුදල් ප්‍රධානය කිරිම පිලිබදව ප්‍රොටෙක් සංගමයේ වැඩ සටහන් අධ්‍යක්ෂක කල්ප මධුරංග මහතා දුරකථන මාර්ග ඔස්සේ පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන්…
දැන් පොහොර ගැන විතරයි කථා, වල් මර්දනය ගැන නැහැ – ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය
නිසි කලට වේලාවට පොහොර ලබා දෙන ලෙසත් චීන කසල මෙරට රන් පොළවට නොදමන ලෙසත් බල කරමින් පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය අද (19) පෙරවරුවේ පොලොන්නරුවේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ හ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35කට ගොවීන් 2000ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහල හන්දියේ සිට පොලොන්නරුව දීප උයන දක්වා…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ. සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල…
ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක් ?
තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත කර ඇති යෝජනා කොයි තරම්…