Similar Posts
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
හෙරොයින් ඇද්ද නිරෝෂි සුපිරි මෝටර් රථය සමග අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සුපිරි පන්නයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ” ඉස්පා නිරෝෂි ” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියක් බවත් පොලීසිය පැවසීය. මත්කුඩු තොගය දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය…
ධීවරයින් මුහුදේ ගිල්ලවන නව ධීවර පනත
1960 දශකයෙන් පසු මෙරටට පැමිණි සීනෝස් සමාගම විසින් ෆයිබර් තාක්ෂණය භාවිතා කොට බෝට්ටු නිෂ්පාදනය ආරම්භ කරන ලදී. අද වන විට ඔවුන් අඩි 55ක් දක්වා යාත්‍රා නිෂ්පාදනය කරන අතර, නව ධීවර පනත ක්‍රියාත්මක වුවහොත් ධීවර යාත්‍රා ආනයනය කිරීමට නියමිත අතර එසේ ධීවර යාත්‍රා ආනයනය කළහොත් එමගින් අප රටේ ධීවරයින්ට විශාල බලපෑමක් සිදු වේ. ජාත්‍යන්තර සමුද්‍රීය ආයතනය…
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් – ඡන්ද ගණන් කිරීම අදියර තුනකින්
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර…