Similar Posts
සහල් ආනයනය වහාම අත් හිටවන ලෙස ගැසට් නිවේදනයක්
සහල් ආනයනය කිරීම වහාම අත් හිටවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව යි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ. 2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇති වෙතැ යි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර…
ඊ.පී.එෆ්: පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත්තේ විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින්. වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම්වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව…
මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක්
මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය…
ජනපති රනිල් අරගලකරුවන් හමු වෙයි
අරගලකරුවන් සහ තරුණ පරපුර සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අරගල භූමියේ…
අමන්ගල්ල හෝටලය ලෝකයේ හොඳම හෝටල් අතරට
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු…
ග්‍රාමීය සංවර්ධනය වේගවත් කරන්න සෑම මන්ත්‍රීවරයකුටම මිලියන 20ක්
දැනට වගකීම් පවරා නොමැති මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ ඇමැති ධුර පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැති අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැනුම් දී තිබේ. ග්‍රාමීය සංවර්ධනය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් මිලියන 20 බැගින් ලබාදෙන බවත් එම මුදල් යොදවා ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජනවාරි මස 31 වැනිදාට පළමුව අවසන් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී…