Similar Posts
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු දුසුකම් ලබයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද බාවිතා කිරිමට ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු (20502) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරිම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නන්දන ගලබඩ මහතා 2024 පාර්ලීමේන්තු මහ මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු…
සාෆ් ගිය13කට ඩෙංගු
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට උණ රෝගය වැලදී ඇති බවත්, ඉන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැලදී ඇති බවටත් ශ්‍රී ලංකා කණ්ඩායම් වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසයි. මේ අතර පුහුණු කරැවන් දෙදෙනෙකුට ද උණ රෝගය වැලදී ඇති බව…
මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කරනලදි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසුවා. මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍ය…
ISIS සංවිධානයේ නායකයා මරුට
ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…
ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව…
අරගලයට මුල්වූ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනයට උපදෙස්
බංග්ලාදේශයේ ඇරැඹි ජන අරගලයට සමගාමීව මෙරට ජන අරගලයට මුල් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ සියලු ක්‍රියාකාරකම් වහාම අධ්‍යයනය කිරීමට මෙරට බුද්ධි අංශවලට උපදෙස් ලැබී ඇත. ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බංග්ලාදේශයට සමගාමීව මෙරට තුළද අරගලකාරී වාතාවරණයක් ඇති කිරීමට අරගලයට මුල් වූ ක්‍රියාකාරීන් උත්සාහ කරන්නේද යන්න අධ්‍යයනය කිරීම සඳහාය. ඒ අනුව මෙරට අරගලයට සම්බන්ධ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරකම්…