Similar Posts
සාජන් කෙනෙක් බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරයි
බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ ස්වාධීනව පරීක්ෂණ කළ හැකිද? අවුරුදු ගණනාවක සේවයේ යෙදී ඉඳළා විශ්‍රාම ගත් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් ලෙස ශානි අබේසේකර ට මේ වන…
ඩෙංගු වසංගතයක් වෙයි
ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය. එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ…
අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ
අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය. ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද…
නුවරඑළියේ සිසුන්ට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ඉගෙනුමට දක්ෂ උසස් පෙළ හදාරණ සිසුන් සදහා මසකට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව මුදලක් ලබා දිමට කාරිටාස් ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ උසස් පෙළ හදාරණ සිසුන් 21 දෙනකු සදහා මාසිකව රුපියල් 5000/= බැගින් ලබා දිමට පියවර ගෙන ඇති බව මහනුවර කරිටාස් සිටික් ආයතනයේ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය බාර…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…
ආර්ථික ප්‍රතිසංස්කරණ අයිඑම්එෆ් විධායක මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රසාදයට
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පැසසුමට ලක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්යක්ෂවරු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ. මේ බව ප්‍රකාශ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර…