Similar Posts
දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක්
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හරහා ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසි. ඔවුන් කියා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පැවතීම ඊට හේතුව බවයි. රට හමුවේ පවතින අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ද කඩිනමින් සහය ලබාගැනීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) තදබදයක් හටගෙන තිබේ. ඒ පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන් පිරිසක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.
මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි
ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.
පාකිස්තානයෙත් ආර්ථික අර්බුදය බරපතළ වන ලකුණු
පාකිස්තානයේ තරුණ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් විරැකියාව හිස ඔසවමින් තිබෙන බවත්, එරට ආර්ථික අර්බුදය තවත් බරපතළ වනු ඇති බවත් එරට සැලසුම් කොමිෂන් සභාව සෙනෙට් කමිටුවට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය එරට තරුණ පරපුර අතර දැඩි මානසික ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි ද පාකිස්තාන සැලසුම්…
කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක් හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය…
ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා
අද (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.