Similar Posts
ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවරත්
30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට…
රතුපස්වල තීන්දුව කල් යයි
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි. ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට…
දිපවාලී උත්සවය පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට
ලග එන දිපවාලී උත්සවය සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ ලග එන දීපවාලී උත්සවය සැමරිමට බස්නාහිර ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට විශාල…
අධිවේගයේ බස් ගාස්තු අඩු කරයි
ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වලින් බලපත්‍ර ගාස්තු ලෙස රජය අයකරන මුදල් වලින් යම් ප්‍රමාණයක් අඩුකර එය බස් රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට තිබේ. අධිවේගී මාර්ගයේ බස් රථවල බලපත්‍ර සම්බන්ධයෙන් විශාල ගැටලුවක්…
ප්‍රමිතියෙන් තොර ගෑස් යළිත්
කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට…