gas

ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ගෑස් මිල ඉහළ නැංවිය යුතුද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත්ය පැවසීය.

ගෑස් මිල වැඩිකරන ලෙස ඉල්ලීමක් ඇති නමුත් බලශක්ති හෝ වෙළඳ අමාත්‍යාංශ මගින් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව එහිදී සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසිය.


xhamster, nude, modle srilanka, lanka sex, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news

Similar Posts