දිවයිනට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට විදේශ ඇමතිවරයා සමග ගතකල කාලයට වඩා වැඩිකාලයක් ‘දෙරණ’ නාලිකාව වෙනුවෙන් වෙන්කර තිබීම හෙළිවීම මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා මාධ්‍යවේදීන් පිරිසක් කැඳවා පැවැත්වූ හමුව ප්‍රශ්න දෙකකට පමණක් සිමාව තිබිය දී දෙරණ නාලිකාවේ මාධ්‍යවේදීනී ඉන්දීවරී අමුවත්තට ප්‍රශ්න ගණනක් ඇසීමේ වරම උදාවී තිබිණ.

පොම්පියෝ හා ඉන්දීවරී අතර පැවති සංවාදය මෙන්න

Similar Posts