Similar Posts
මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි
“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා පසු ගිය දා මතුගමදි කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ කළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන්…
මහ මැතිවරණය ජුනි 20
කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි. මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා.
බස් රථවල මගීන් ප්‍රවාහනයට දැඩි නීති
රට තුළ කොරෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ. බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය…
TNA අනෙකුත් පක්ෂයන් හි තීරණය අද හවස
දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය, ටෙලෝ, ප්ලොට්, ටී. එම්. කේ. හා ඊ. පී. ආර්. එල්. එෆ්. යන පක්ෂ මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තාව වන අතර, ඔවුන් ගේ තීරණය අද (4) සවස ලබාදීමට නියමිත බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල්…
වතු කම්කරු වැටුප වැඩි කිරීම හුදු ප්‍රකාශයක් පමණක් බවට පත්වෙයි
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කල බව ප්‍රකාශ කලද එය මේ වන විට පුස්සක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා . වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700…
නීති විරෝධී සංක්‍රමණිකයන් 30 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති…