Similar Posts
බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවක් කොළඹ වරායට
බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියා පදිංචි කළ වෑන් හයි ඒ 10 නෞකාව කොළඹ වරායට පළමුවරට සේන්දු විය. එය පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටි අතර මෙම නෞකාව මීටර 335ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්තයි. අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු…
අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ…
“වැරදිකරුවන්ට ඒරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ!” හමුදාපති කියයි.
තම හමුදාව සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දීය බහුමාධ්‍ය වාර්තාකරුවෙකු වන නිටින් ගෝබ්ලේ මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. 1983 සිට බහුමාධ්‍ය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන භාරත්…
‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීයාව හොල්ලයි !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාහිර පෙනුමට සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා හා තෙලන්ගානා යන ප්‍රාන්තවල තම දේශපාලන කටයුතු මෙහෙයවු ලබන අතර එම ප්‍රදේශවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින තෙලිගු දේශම් පක්ෂයේ නායකයා වන්නේ ද සුබා රෙඩ්ඩිය.
ද. අප්‍රිකාවේ වෛරස් ප්‍රභේදය අමෙරිකාවෙනුත් වාර්තා වෙයි
දකුණු අප්‍රිකාවෙන් හමුවු නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් අමෙරිකාවෙන් ද වාර්තා වෙයි. අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අමෙරිකානුවන් දෙදෙනෙකුට මෙය ආසාදනය වී ඇතැයි හෙළි වූ බවයි. දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ප්‍රභේදය දැනටමත් අමෙරිකාවේ ප්‍රජාව අතර ව්‍යාප්තිය ඇරඹී ඇතැයි, යන්න මෙමගින් හෙළි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉදිරි පැය කිහිපයේදි යුක්රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්රේන ජනපති
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි කියා…