Similar Posts
කොරෝනාවට සමාන වෛරසයක් ඉන්දියාවේ
කොවිඩ් 19 වෛරසයට සමාන, උණ සෙම්ප්රතිෂ්යා වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බවයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගයි ඉන්දීය සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ. එහිදී මෙලෙස…
ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි
2024 හොංකොං සික්සස් ශූරතාවලිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් තුළ කඩුලු 03ක් පමණක්…
IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹෙයි
ත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල්…
ජවිපෙන් නිවේදනයක්
”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය…