Similar Posts
බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති. රජය වෛද්‍යවරුන්ට…
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ‘එන්නත් දෙකකට‘ අනුමැතිය
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට…
සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
එරෝෆ්ලොට් ගැන නීතිපතිගෙන් අධිකරණයට පෙත්සමක්
රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි. මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි. එහි සිටි මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණි. උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන්…