වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පනවා තිබේ.
ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.