Similar Posts
ඉදිරි පැය 36 පරිස්සමෙන්!
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස්…
කිව්. ආර්. සමග ඉන්ධන පෝලිම් අතුරුදහන්
කිව් ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැනිමත් සමග හැටන් නගරයේ මෙතෙක් තිබු ඉන්ධන පොලිම් අතුරුදහන්ව ඇත. වෙනත් දිනවලදි හැටන් නගරයේ ඉන්ධන හල් සදහා පෙට්‍රල් හා ඩිසල් ලැබෙන විට එම ඉන්දන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පොලිම් තිබුනද කිව්.ආර්. කේතයන් මත ඉන්දන නිකුත් කිරිම ආරම්භ විමත් සමග එම ඉන්දන පෝලිම් අඩු වෙමින් පවති….
පොල්තෙල් වලට තරු
ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි අධ්යක්ෂ පියසේන එදිරිමාන්න මහතා සඳහන් කළේ , ඇසුරුම් නොකළ පොල්තෙල් වෙළඳපොළේ අලෙවි කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවයි. ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් කළ පොල්තෙල් සඳහා තරු සලකුණු ලබා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක බව…
දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග්‍රෑම් 100…
මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි
නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ. එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත. එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා…
ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…