Similar Posts
රාජපක්ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රාජපක්ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන” බවත් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කරන බවත් බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා…
ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්
වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්රජාතන්ත්රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…
කාන්තාවන් ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමඟ දරුවන් අසරණවෙයි
වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර…
ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම
ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක්…
මාසක කාලයකට රටේ ආරක්ෂාවට ත්‍රිවිද හමුදාව කැඳවයි
ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. ඒ අනුව හෙට (22) සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්
මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදී ඔවුන්ට ලියාපදිංචි වීමට හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.