Similar Posts
පාර්ලිමේන්තුව අසලට බෝට්ටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි. කොළඹ ආශ්රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය. මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මෙහිදී යම් කලබලයකට…
ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින් උප ජනාධිපතිධූරයට තමා විසින් තෝරාගත් කමලා හැරිස් ඉදිරි ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව විය යුතු බවටද යෝජනා කර තිබේ. ජනාධිපති…
බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ
මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුව සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති. නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ. රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී දරුණු හානියක් මහර බන්ධනාගාරයට සිදු…
රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්
සිංහල හිංදු අලුත් අවුරුදු දිනවලදි හැටන් මුලස්ථාන පොලිසිය විසින් හැටන් නගරයේදි රථ වාහන පරික්ෂා කිරිම සදහා වීශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුනි. හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත මෙම රථ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි රථ වාහන සෝදිසියට ලක් කරන අයුරු මෙහි දැක්වේ. මනුර…
ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.
සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…