Similar Posts
කොවිඩ් ආසාදිතයින් ගණන 969දක්වා ඉහළට
ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 969ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔවුන්ගෙන් 931 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 38 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වේ. එම සංඛ්‍යාවත් සමග දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් දක්වා ඉහළ නැග තිබේ. එසේම…
උසස් පෙළ විභාගය අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 ) ආරම්භ කෙරේ. අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් දෙදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑ නව දහස් එකසිය හතළිස් එක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක්…
මැතිවරණය ගැන ඉඟියක්
ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා…
සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.
රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා බයිසිකලයෙන් එයි.. ජනතාවත් බයිසිකලයෙන් එන්න
මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන් පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය. දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් සහ මැති ඇමතිලා පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන…