Similar Posts
යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්
නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ…
දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි
පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…
අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි
අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සහල් වෙළෙඳසැල් රැසක් වැසේ
වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති. ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසුවේය. එමෙන්ම, ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි…
හැටන් නව ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස්
හැටන් පොලිස් කොට්ඨාශයේ නව ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස විජිතද අල්විස් මහතා පත්ව ඇති අතර ඔහු වැඩ බාර ගැනිම හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදු කරන ලදි. 1986 වර්ෂයේ ආධුනික උප පොලිස් පරික්ෂකවරයකු ලෙස ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ආ විජිතද අල්විස් මහතා වසර 10යක පමන කාලයක් ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් ගිනිගත්හේන, හැටන් ආදි ප්‍රදේශවල…