සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බොරතෙල් ගොඩබෑම් ඊයේ පස්වරුවේ ආරම්භ විය.
එහිදී මෙට්ට්‍රික් ටොන් 79,000 ක බොරතෙල් ගොඩබෑමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ.
ඒ් අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද(28) සිට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.