Similar Posts
අදත් ගෑස් නැහැ
දින 17කට පසු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කරන බවට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසා තිබුණත් ඊයේ පැවති අයහපත් කාලගුණය නිසා බෙදාහැරීම් වලට බාධා වුණ බවත් අපේක්ෂා කළ පරිදි අද සිට නොව තව දින 3 ක් ප්‍රමාද වී එනම් ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට බෙදාහැරීම් නිවැරදිවනු ඇති…
සජිත් අද විපක්ෂ නායක ධුරයට
ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර සභාව කල් තැබීමෙන් පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමෙන් පසු විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ සංවිධායක ඇතුළු තනතුරු පත්කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවයි.
විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…
අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් පනත් කෙටුම්පතකින් ගැසට් කරයි
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන…
නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක
අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු…