Similar Posts
අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් ඉහළට
2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වේ. දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළට ඒ් අනුව නව…
පිළිකා හා අඩු බර දරු උපත් ඇතිකරන උග්‍ර විෂකාරක හාල්
පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්යේෂණයකදී අනාවරණය වී තිබේ. එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට භාවිත කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය සියයට 0.2 ක්ද, ඊයම් 0.2 ක්ද, මර්කරි (රසදිය) 0.1 ක්ද, සෙලනියම් 0.3 ක්ද වේ. මෙම සියල්ල බැර…
ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම
ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක්…
ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය
අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු…
බෙිරුවලින් මුහුදු ගිය පහකට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වහාම ගොඩබිමට ගෙන්වයි
බෙිරුවලින් මුහුදු ගිය ධීවරයින් පස්දෙනෙකුට මුහුද මැද දි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් වහාම ගොඩ බිමට ගෙන්වාගන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ මහ රෝහලට යොමුකළ බව බෙිරුවල ධිවර වරාය සෞඛ්‍ය අංශය කියයි. මිට දින දහයකට පමණ පෙර මසුන් මැරිමට දින 52 ක ධිවර රැකියාවට මුහුදු ගොස් ඇති මොවුන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළදි ඇති බව බෙිරුවල ධීවර…