Similar Posts
පාසල් සිසුන්ට ලබන සතියේ සිට අඩුමිලට අභ්‍යාස පොත්
පාසල් සිසුන් සඳහා සියයට 30 ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී සතොස වෙළඳසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා තවදුරටත් ගුරුවරුන් 4,000 කගේ පමණ…
මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමග සමහර මාර්ගවල විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවචදානමක් හට ගෙන ඇත. මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර හැටන් කොළඹ, හැටන් නුවරඑළිය යන ප්‍රධාන මාර්ගවල මෙන්ම සමහර අතුරු මාර්ගවලද විටින් විට දැඩි මීදුම් තත්වයන් පැවතිමත් සමග එම මාර්ග ලිස්න…
සමෘද්ධියට පොල්ලක්
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල්…
යුද හමුදා කඳවුරු වලින් ඕනෑම අයෙකුට අද සිට කොවිඩ් එන්නත
අද(05) දින සිට ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත යුද හමුදා කඳවුරු ආශ්‍රිතව ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මත දක්වන විශේෂඥයන් පවසන්නේ සමාජය තුළ කොවිඩ් පාලන එන්නත අවශ්‍යයම පිරිස් සිටියදී පිළිවෙලකින් තොරව මෙලෙස එන්නත ලබා දීම ඵලදායි නොවන බවයි. ඇඟළුම් කර්මාන්ත ආශ්රිත සේවක පිරිස්, ප්‍රවාහන සේවකයින් මෙන්ම පාසල් කඩිනමින් යළි විවෘත කිරීමට පාසල්…