Similar Posts
එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගියත් එළවළු තොගවල හිඟයක්
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය. ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය. මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස…
විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්
මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවර දී ආරම්භ විය. සැසිවාරය ලබන මස 7 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර සැසිවාරය ආරම්භයේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ සිහිපත් කරමින් නිශ්ශබ්දතාවයක් සුරැකීමට කවුන්සිලය පියවර ගත්තේය. ඉන් අනතුරුව 51 වන සැසිවාරයේ කටයුතු ආරම්භ කෙරුණි. මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ විශ්‍රාම ගැනීම හේතුවෙන් නව මහ කොමසාරිස්වරයා…
සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි
සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය. ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…
බඩු මිල වැඩිවුණේ පිටරට බලපෑම් වලින්
පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. “ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා. මොකද අපට…
සුළි කුණාටුව දරුණු වෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා සුළි කුණාටුව” මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෙය වන අතර එහි බලපෑම නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ වනවිට සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට…