Similar Posts
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්
බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි
2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 3ක් ගතවෙයි. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන්…
තවත් කොරෝනා මරණ 42ක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 42 ක් වාර්තා වී තිබේ. මියගිය පිරිස අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකි. මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 06 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්…
පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි
පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂයේ නාම යෝජනා අත්සන් කිරිම එහි නායක කේ. ආර්. ක්‍රිෂාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති. මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සදහා තරග කිරිමට අපේක්ෂයන් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කරන අයුරු මෙහි දැක්වේ. පාර්ලීමේන්තු මැතිවරණය…
බදු සහන පිලිබඳ නව නිවේදනයක්
උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…