Similar Posts
පොලිසිය බලපත්‍ර පරික්ෂා කිරිමේ අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි
ජාතික හැඳුනුම්පත්, පොලිස් ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් මාලාවක් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කර ඇත. මෙම බලපත්‍ර පොලිස් නිලධාරින් අතට ගෙන පරික්ෂා කිරිම නිසා සමාජ දුරස්ථතාවය ආරක්ෂා කිරිමට නොහැකි බවට නිරික්ෂණය වි ඇතැයිද පරික්ෂාවට ලක් වන තැනැත්තා හා පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරිම මත…
මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරයි
මෙරට දේශපාලන ක්ෂේත්රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම අරගලයන් දියත්…
මෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක්…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
ඉන්දීය ණය නවතී
ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ…