More Stories
ලුණු ආනයනයට ටෙන්ඩර් විවෘත කරයි
මෙරට ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට අදාළව කැඳවන ලද ටෙන්ඩර් පත්‍රිකා අද (03) විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ (STC) සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී. මෙහිදී මෙට්‍රික් ටොන් 20,000 ක් සහ 10,000 ක් බැගින් ටොන් 30,000 කොටස් දෙකකට ආනයනය කරන බවද ඔහු කියා සිටියේය. ලුණු…
පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ මැති සබයට
පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම…
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ, එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න පොලීසියෙන් නව යෙදුමක්
ථවාහන පැමිණිලි සම්බන්ධව ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් E-traffic නම් යෙදුමක් ජනතාව වෙත හඳුන්වාදී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලීසියේ නිල වෙබ් අඩවිය ඔස්සේ (www.police.lk) E-services වෙත පිවිස e-Traffic යෙදුම බාගත කළ හැකි බවයි. මෙහි ඇති camera option icon හෝ video option icon භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හෝ යම් ආකාරයක වැරදි ක්‍රියාවක්…
දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි
හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිම එම නගර ශාලාව ඉදිරිපිටදි සිදු කරන ලදි. එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීම සිදු කල අතර මෙහිදි එම නගර සභාවේ සේවක පිරිසට වියළි ආහාර පාර්සල් බේදා දිමක්ද සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
පි.චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම
දිවංගත කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක හිටපු නියෝජ්‍ය ඇමති පි. චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම් උත්සවය හැටන් කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි පවත්වන ලදි. වත්මන් කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි වි. රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුණ සමරු උත්සවය පැවති අතර මෙම අවස්ථාවට කදුරට ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…