Similar Posts
විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි
අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.
ආර්ථිකයට පෙර මිනිස් ජිවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක්
කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මේ මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය…
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…
පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම. ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…
රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට
යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට යුක්රේන හමුදාව සමත් විය. ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි.