Similar Posts
වතු කම්කරුවන්ට ප්‍රධාන ආහාරයවත් කෑමට නොමැත
මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන…
ඉදිරි ජනාධිපති මැතිවරණයේදි බහුතරය කාටද?
ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට මේ රටේ අති බහුතර ජනතාවක් පෙල ගැසෙමින් සිටින බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 27වන දින මේ බව පැවසු පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසර දෙකකට පමන…
කුකුළේ ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්
මාකෙළිය ඇල්ල පහළ කුකුලේ ගඟේ කොස්ගුලන ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි බදුරලිය පොලීසීය කියයි. බුලත්සිංහල, ගල්කැටිවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.ගාමිණී සිල්වා නැමති 54 හැවිරිදි තිදරු පියෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලීසිය කියයි. කොස්ගුලන ප්‍රදේශයේ පදිංචි සිය දියනියකගේ නිවසට පැමිණ සවස හතරට පමණ තවත් පිරිසක් සමග මෙම පුද්ගලයා කුකුලේ ගගේ දිය…
මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන්…
චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…
තැන තැන නගර හුදකලාවෙයි
කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති. රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ. වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස්…