Similar Posts
පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000ක්
වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය –…
ලොතරැයි මිල වැඩි කිරීමට සැරසෙයි
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව රුපියල් 20 ක ලොතරැයි පතක් රුපියල් 40 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ලබන ජුලි මස (01) වනදා සිට එම වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ලොතරැයි පතක මිල රුපියල් 40…
හලාවත කාන්තාවකට කොරෝනා
විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත. එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි. 23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන…
අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට
කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්රිත එන්නත්කරණ කටයුතු හෙට (26) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට…
නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…