ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කෙසල්ගමු ඔය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේදි අනවසර මැණික් ගැරිම්වල නිරතව සිටි තිදෙනකු නොර්වුඩ් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසල්ගමු ඔය රක්ෂිතය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් සිදුවන බවට ලද තොරතුරක් මත 24වන දින…
ලොව පුරා ක්‍රිෂ්තු භක්තිකයන් උත්සවාකාරයෙන් සමරනු ලබන නත්තල උදාවිම නිමිති කර ගෙන හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ මධ්‍ය රාත්‍රි නත්තල් දේව මෙහෙය 24වන දින මධ්‍යම රාත්‍රියේ පැවැත්විනි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක එඩ්වින් රුද්‍රිගු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට හැටන් ආශ්රිත කදුකරයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම…
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත්, අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව…
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි….
මධ්‍යම කදුකරයේ ආශ්රිත ප්‍රදේශයන් තුල මේ වන විට පවතින දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. පවතින මෙම දැඩි සීතල හේතුවෙන් ප්‍රදේශයේ වැඩි හිටි හා කුඩා දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර මෙම දැඩි සිතල හේතුවෙන් තමන් මේ වන විට දැඩි අපහසුථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ වැඩි හිටියන් කිප දෙනකුම පවසන…
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) යි. ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රීයේ උදා වුණා. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ…