Similar Posts
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
නිව්යෝර්ක් නගරය යළිත් ලොව ධනවත්ම නගරය වෙයි
අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කර ඇති බවයි. 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබේ. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව…
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ තැනක්
අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. එය වවුනියාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති බව සඳහන්.එම මධ්‍යස්ථානය තුළ අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වූ කාන්තාවන් 100දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බවයි වාර්තා වෙයි. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි
රුපියල් මිලියන එක්දහස් අට සීයක් (1800) ක් පමණ මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සංසරණය වූ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය විකිණීමේ බෙදාහැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමෙහි යෙදුණු විශේෂිත ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිපති ජාලිය සේනාරත්න මහතා පැවසී. පසු ගිය (23) වනදින බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ…
ඩයස්පෝරාවේ ගැටලු සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ. මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත. කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ…