Cyril-Ramaphosa

ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Similar Posts