Similar Posts
බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…
වතු වෘත්තිය සමිති අතර පවතින තරඟකාරිත්වය උණුසුම් වෙයි
වතු කම්කරුවන්ගේ සමාජිකත්වය මාරු කිරිමේ අවසන් කාලය ලංවත්ම වතු වෘත්තිය සමිති අතර පවතින තරගකාරිත්වයද උණුසුම් තත්වයන්ට පත්ව ඇත. වතු කම්කරුවන්ට ඔවුන් සමාජිකත්වය දරණ වෘත්තිය සමිතිය මාරු කිරිම සදහා වසරකට අවස්ථාවන් දෙකක් ලැබෙන අතර එහි එක් අවස්ථාවක් මෙම ජුනි මස 30වන දිනෙන් අවසන් වන අතර අනික් අවස්ථාව දෙසැම්බර් මාසයේදි ලැබෙනු ඇත. එම තත්වයන් මත වතු කම්කරුවන්ගේ…
මරංචි සමන්තගේ නිවස අසලින් ත්‍රී-එයිට් වර්ගයේ රිවෝල්වරක් සොයා ගනියි
විදේශිය නිෂ්පාදිත ත්‍රී-එයිට් (3.8) වර්ගයේ රිවෝල්වරක් හා මිලිමීටර් නමය ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන ජීව පතුරම් දෙකක් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා තිබියදි තිරප්පනය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ. තිරප්පනය සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස අපරාධයකට යොදා ගෙන පසුව සැගවු පිස්තෝලයක් වලදමා තිබෙනා බවට තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එහි ගොස්…
ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ
සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා…
කෙටි ආහාර මිල අහස උසට නගී
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා. කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා. සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට…