Similar Posts
කෝටිපති ව්‍යාපාරිකයෙකුට පාතාලයෙන් ප්‍රහාරයක්
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වාහනයට මග හරස් කොට එහි ගමන් ගත් පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බරපතළ තුවාල වන අන්දමින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක් හබරකඩ, හා අතුරුගිරිය, පනාගොඩ, කළුතර වැනි ප්‍රදේශයන්හි දී ප්‍රහාරය…
වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා – වොල්කර් ටර්ක්
ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම සැසිවාරය ලබන ජූලි 14 වන…
දරුවන්ට ආහාර නොලැබෙන බව බලධාරීන් පිළිගනී
පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
කොන්ක්‍රිට් කණුවක් පාසල් සිසුවෙකුට මරු ගෙනදෙයි
බුලත්සිහල , ඈගල්ඔය ප්‍රදේශයේ නිවසක ඉදිරිපස “ වැරණ්ඩාව“ ඉදිකිරිම සදහා සිටුවා තිබු කොන්ක්‍රිට් කණුවක් ගැලවි වැටි එයට යටවු දස හැවිරිදි පාසල් සිසුවෙකු පසු ගියදා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ ඉලනුම ලබමින් සිටි බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලිමානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා වු හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර ( 10) මෙසේ…
තෙවන එන්නතක් දෙන්න සැලසුම්
ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .