Similar Posts
ලබන වසරේ දැවැන්ත අර්බුදයක්
ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
පාසල් ළමයින් 44කට කොවිඩ්
තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඊයේ (31 ) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත. මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46)…
රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක අස්වෙයි
සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. නාලක කළුවැව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයත් මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යධූරය හොඹවන කාලයේදීයි. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ධුරයේ වැඩබලන පදනම යටතේ 2018 ඔක්තෝබර් 27 වැනි දින සිට…
පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)
පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය…