Similar Posts
පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම නැවතත් නවතී
පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අගෝස්තු 01 වනදා තෙක් අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, අගෝස්තු 01 වනදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි දුම්රිය වෘත්තීය…
සියලුම පාසල් වැසේ: අනතුරුදායක දුමාරයක්
වායු දූෂණය හේතුවෙන් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමන බව බලධාරීන් නිවේදනය කර තිබේ. මේ වන විට ඝන දුමාරයක් හේතුවෙන් නගරය ආවරණය වී ඇති නිසා නැවත දැනුම් දෙන තුරු සියළු පාසල් ඉගැන්වීම් මාර්ගගතව පමණක් සිදු කරන බවයි ඉන්දීය අගනුවර මහ ඇමති පවසන්නේ. දිල්ලි සහ අවට නගරවල වායු දූෂණ මට්ටම මිනිසුන්ගේ සෞඛ්‍යයට අනතුරුදායක වී ඇති අතර,…
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට තද වැසි පතිත විය. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය මාස කිහිප තුල පැවති අධික වියළි කාලගුණයත් සමග හැටන් ප්‍රදේශයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සිදියාම නිසා හැටන් ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දිනකට වරක් සිමා කර පානිය ජලය ලබාදිම නිසා එම පාරිභෝගිකයන්…
අවුරුදු 5ක් ව්‍යාජ උසාවියක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාජ උසාවියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරිස් සැමුවෙල් ක්‍රිස්ටියන් නම් මෙම පුද්ගලයා 2019 වසරේ සිට මෙම ව්‍යාජ උසාවිය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. ඔහු මෙම ව්‍යාජ උසාවියේ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින්, ගාන්ධිනගර් ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන්ට පක්ෂව නඩු තීන්දු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. සැබෑ උසාවි කාමරයක් සිහිගන්වන…
කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි
කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.