Similar Posts
ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…
විජයග්රහණයට වසර 15ක් සපිරෙයි
දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත් කර ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විජයග්‍රහණය ලද දිනය අදට (18) යෙදී තිබේ. 2009 වසරේ මැයි මස 18 වැනිදා එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් ඝාතනය කර මෙම විජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් විය.ඒ අනුව එම විජයග්‍රහණයේ 15 වැනි වසර අද…
හම්බන්තොටට ඩිස්නිලන්තයක්
ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකරන්නට යෝජනා කර තිබේ. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය. “ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ…
සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි
ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නවතම සමාජ ජාලා යෙදවුමක්
සමාජ මාධ්‍ය ජාලා තහනමට ලක්ව සිටින හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නවතම සමාජ ජාලා යෙදවුමක් හදුන්වා දුන්නා. ටෘෘත් සෝෂල් (truth social) ලෙස නම්කර ඇති මෙම යෙදවුම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් සමාජ මාධ්‍ය ජාලයක්. නව යෙදවුම දැනට භාවිතයේ ඇති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සමාන බවයි සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වුවද එහි ගිණුමක් නිර්මාණය…