Similar Posts
උපාධිධාරීන්ට ගුරු පත්වීම් – අයැදුම් කරන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ. 2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ. ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ…
රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා
ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති….
වම හා එක්ව නව ආණ්ඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…
සුදුසුකම් ඇත්නම් ඔබටත් අස්වැසුම
අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් තිබියදී තවමත් එම ප්රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි. මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවන…
යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි
දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත. පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ…
මැති ඇමතින්ට රට සවාරි නවතන ලෙස ජනපතිගෙන් දැනුම්දීමක්
සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත වීම හේතුවෙන්. කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…