Similar Posts
ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලක්ෂ 28ක් අගතියට
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…
ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව…
යුවලකට වල් අලි ප්‍රහාරයක්
කුඹුරේ සිට ආපසු නිවෙස බලා යතුරු පැදියෙන් එමින් සිටි අඹුසැමි යුවලක් පෙරේදා (01) සවස මැදිරිගිරිය පේරමඩුව රක්ෂිතයේ මාර්ගයක දී වල් අලි ප්‍රහාරයක් එල්ල වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් හා 44ක් වන මැදිරිගිරිය ,මහ අඹගස්වැව,යාය 08 හි පදිංචිව සිටි එක් දරු අඹුසැමි යුවලකි. පොලිසිය පවසන අන්දමට ගොවීන් කිහිප…
බස්නාහිර කොවිඩ් අවදානම ඉහලට
ගත වු පැය කිහිපයේදි මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 672 දෙනෙකු ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 192 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී…