Similar Posts
රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව
රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු…
ONUR කෙටුම්පත සම්මත කිරීමට පෙර ප්රමුඛ සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලයි
ප්රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර වැඩි කාලයක් සහ සංවාදයක් ඉල්ලා සිටී. ජාතික සමගිය සහ සමාන අවස්ථා පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණු අගය කරන අතරම, ඔවුහු ප්‍රධාන ගැටලු තුනක් පෙන්වා දෙති. මණ්ඩල සංයුතිය: පනත් කෙටුම්පත අමාත්‍යවරයාට පත්වීම් සම්බන්ධයෙන්…
පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…
අඹතලෙන් කෝටි හතළිස් දෙකක හෙරොයින් ,ගිනි අවි හා ජීව උණ්ඩ මතුවේ
අංගොඩ ලොක්කාට අයත් රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ පිහිටි ඉබි යතුරු දමා සම්පූර්ණයෙන්ම වසා ඇති කාමර තුනකින් සමන්විත නිවාසයක් තුල එක් කාමරයක අල්මාරියක් ආකාරයෙන් සිමෙන්තියෙන් තනන ලද කබඩ් එකක් තුළ මෙම හෙරොයින් මත්කුඩු තොග සහ ගිනිඅවි සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගත් බව…
වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….