පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ අහම්බෙන් බව වාර්තා වනවා.

එම ප්‍රදේශවල පෙට්ටි කඩවල පිරිස් ඇතැම් සේවකයන් වේදනානාශක පෙති සහ කොත්තමල්ලි වැඩි වශයෙන් මිළට ගන්නා බව දැනුම් දීම නිසා අහඹු පරීක්ෂණයක් කර ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

Similar Posts