More Stories
කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි
ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා. මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින්…
පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට
රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කරන ලදී. “පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි…
ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතු කම්කරුවන් දැඩි ලෙස අසරණ වෙති
දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ මේ විට තමන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇතැයි වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට සහාල් පොල් ඇතුළු බොහෝ භාන්ඩවල මිල දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය….
දික්ඔය ප්‍රදේශයේ ජිවත් වන පවුල් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක්
දික්ඔය අලුත්ගම ප්‍රදේශයේ ජිවත් වන පවුල් 40ක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ඩෙන්මාර්ක්හි රාජ්‍ය නොවන සංවිධානයකින් ලද මුල්‍ය ආධාර ප්රථිපාදනවලින් මෙම වියළි ආහාර ලබා දිමට පියවර ගත් බවත් සහාල්, පිටි, සිනි, පරිප්පු, වැනි අතවශ්‍ය ආහාර වර්ගවලින් සමන්විත මෙම වියළි ආහාර…
වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 321ක්
ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්තා වෙයි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික…